සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වංචාවක් ගැන ජවිපෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වසර ගණනාවක් පුරාසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින බරපතළ වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කර තිබේ. දිගාමඩුලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා ජවිපෙ අම්පාර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා විසින් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් … Continue reading සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වංචාවක් ගැන ජවිපෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්